පුවත් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරය සුනිල් සෙනවිට November 18, 2024 FacebookXPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා මීට මඳවේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන්නේය.