වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය ධුරය වසන්තට

0
322

සටහන – රුවන් නෙළුගොල්ල

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් වසන්ත සමරසිංහ මහතා මීට මඳවේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන්නේය.