Monday, December 4, 2023
spot_img

Latest Posts

මාලදිවයිනේ නව ජනපතිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති රනිල් සහභාගී වෙයි (Photos)

මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීය.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (17) මාලේ අගනුවරදී උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.