නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳ වැටෙයි !

Date:

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන යන්ත්‍රය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ, එම ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීමක් හේතුවෙනි.

මෙම බිඳවැටීම යථා තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් මෙයින් විදුලි සැපයුමට බාධාවක් නොවන අතර මෙම නඩත්තු කාලය තුළ ජල විදුලි නිෂ්පාදනය උපරිම ලෙස සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා බවත් ලංවිම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවේ නායයාමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට: 80ක් අතුරුදහන්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ බටහිර...

ග්‍රීන්ලන්තයේ විදුලිය ඇනහිටීමක් සහ තද සුළං….

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...