කැළණිතිස්ස බලාගාරය සති හයකට වැසෙයි !

කැළණිතිස්ස විදුලි බලාගාරය ඊයේ (17) දිනයේ සිට සති හයක කාලසීමාවක් සඳහා වසා තැබෙන බව වාර්තා වේ.

ඒ, එහි ගෑස් සහ වාෂ්ප ටර්බයින නඩත්තු කටයුත්තක් සඳහා ය.

මෙම විදුලි බලාගාරය මෙගාවොට් 160 ක ධාරිතාවකින් යුක්ත එකකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර අයවැය විවාදයේ ආරම්භ කතාව හර්ෂට නොලැබුණේ ඇයි ? – හර්ෂ කියන කතාව

පසුගිය වසර පහක් තිස්සේ අයවැය විවාදවල ආරම්භ කතාව තමන්...

ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේනවා – ඇමති හේවගේ

ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන...

AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!

සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන්...