මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන – රුවන් නෙළුගොල්ල

2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබේ.

රුසියානු ජාතිකයෙකු වන සර්ජි සිය බිරිඳ නතාලියා සහ දියණිය ඇනා සමග අද (නොවැම්බර් 20) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මෙරටට පැමිණීමත් සමග මෙම සුවිශේෂී කඩඉම සනිටුහන් විය.

පසුගිය 2025 වසරේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2,362,000ක් ලෙස වාර්තාගතව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!

රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...

උද්ධමනය ගැන මහ බැංකුවෙන් රතු එළි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලාංකිකයින්ට කලින් අපේක්ෂා...

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මාලිගාවේ සුප්‍රසිද්ධ රන් වියන යළිත් බැබළෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අතිපූජනීය බෞද්ධ...

අනුරාධපුර පූජා භූමී සංවර්ධනයට මහනායක ස්වාමීන් වහන්සේලාගේ විරෝධයක් නැහැ – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී

කොළඹ LNW:යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම උරුමයන් ආරක්ෂා...