Sunday, December 3, 2023
spot_img

Latest Posts

ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු හැඟවීම්. කොට්ඨාස තුනකට රතු නිවේදන

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයාමේ අනතුරු හැඟවීම් නිකුත් කර තිබේ.

ඒ අතරින් කෑගල්ල, අරණායක සහ ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඊයේ (19) පස්වරුවේ නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.