ගාසා හි දරුවන් වෙනුවෙන් නිහඬ විරෝධයක්!

Date:

කොළඹ LNW:ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් දරුවන් ඝාතනය වීම හෙලා දකිමින් ඊයේ (20) පස්වරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙස බලකරමිනුයි එය පැවැත්වුණේ.

ගාසා හි දරුවන් දැඩි අනාරක්ෂිත බවකින් පෙලෙන් අතර ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීමට මැදිහත්වන ලෙස එහිදී ජාත්‍යන්තර ප්‍රජාවට බලකෙරුණි.

සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ඊට සක්වා සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...