පාර්ලිමේන්තු නීති දැඩි වෙයි! ජංගම දුරකථන සඳහාත් සීමා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු සභාගර්භය තුළ ජංගම දුරකථන හෝ විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් හා සමාජ මුදාහැරීම මින් ඉදිරියට සිදු නොකළ යුතු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටී.

කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එවැනි ආකාරයට කටයුතු නොකරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝලීය ධීවර ක්ෂේත්‍රයේ තිරසරභාවය වෙනුවෙන් DFAR වෙතින් දැඩි තීන්දුවකට එයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් පිළිගත් ධීවර ක්ෂේත්‍රයේ තිරසාරභාවය...

ටැන්සානියාවේ  Natron  විලේ ඇති අත්භූත රහස්….

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටැන්සානියාවේ පිහිටි...

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...