Monday, December 11, 2023
spot_img

Latest Posts

පාර්ලිමේන්තු නීති දැඩි වෙයි! ජංගම දුරකථන සඳහාත් සීමා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු සභාගර්භය තුළ ජංගම දුරකථන හෝ විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් හා සමාජ මුදාහැරීම මින් ඉදිරියට සිදු නොකළ යුතු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටී.

කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එවැනි ආකාරයට කටයුතු නොකරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.