75 වැනි නිදහස් දිනය වෙනුවෙන් මහජනතාවට විශේෂ අවස්ථාවක් …

75 වැනි නිදහස් දිනය යෙදී තිබෙන 2023 පෙබරවාරි 04 වනදා මහජනතාවට විශේෂ අවස්ථාවක් සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එදින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද ස්ථාන / උද්‍යාන නොමිලේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමටත් එදින රටපුරා පිහිටි සිනමා ශාලාවල ප්‍රවේශපත්‍ර ගාස්තු 50% කින් අඩුකර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...