මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවෙලා – සනත් නිශාන්තගෙන් කථානායකට ලිපියක්

Date:

පසුගිය 21 වනදා තමන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතේ තිබුණු ලිපිගොනු උදුරා ගැනීම සිදුවූයේ විපක්ෂ නායකවරයාගේ සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ වැරදි නිසා බවත් එහෙයින් තමන්ට පමණක් වරද පැටවීමට කථානායකවරයා ගත් තීරණයෙන් තමන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

ඒ අනුව විපක්ෂ නායකවරයාට සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට ද දඬුවම් කරන්නැයි තමන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කථානායවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ.

ඔහු විසින් කථානායකවරයා වෙත යොමුකර ඇති ලිපිය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...