Thursday, July 7, 2022
spot_img
spot_img

Latest Posts

සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් අද සහ හෙට දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් අද (24) සහ හෙට (25) යන දෙදින තුළ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. 

පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා සහ හෙද සේවා වෘත්තීය සමිති නියෝජනය කරන 50,000ක සෞඛ්‍ය සේවකයින් මීට එක්වීමට නියමිතව ඇති අතර දිවයින පුරා සියලු රෝහල්වල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවන්ට අදාළව ද මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.