විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිමෙන් නිවේදනයක්!

කොළඹ LNW: විදුලි ගාස්තු සංශෝධනය ගැන පළවන සාවද්‍ය පුවත්වලට ප්‍රතිචාර දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගාස්තු සංශෝධනයට අදාළව පසුගිය ඔක්තෝම්බර් මස 24 වැනි දින ඉදිරිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියමක විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා 2024 අවසන් කාර්තුවට නොව 2025 මුල් මාස 06 සලකා 2025.01.01 සිට බලපැවැත්වෙන පරිදි ගාස්තු සංශෝධනය සඳහා එම යෝජනාව යළි සකස් කර එවන ලෙස නියාමක විසින් ඉල්ලා තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව එළඹෙන දෙසැම්බර් 06 වැනි දිනට පෙර එම යෝජනාව යොමුකරන බව ලංවිම පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...