නායයෑමේ අනතුරු හැඟවීම් යාවත්කාලීන කෙරේ – මහනුවර, මාතලේ ප්‍රදේශ රැසකට රතු නිවේදන

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නායයෑමේ අනතුරු හැඟවීම් යාවත්කාලීන කර තිබේ.

අද (නොවැම්බර් 27) පස්වරු 04.00 ට නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)

මහනුවර දිස්ත්‍රික්කය:

  • උඩුදුම්බර
  • ⁠උඩපලාත
  • ⁠දෙල්තොට
  • ⁠ගගවට කෝරළය
  • ⁠පාතහේවාහැට
  • ⁠හාරිස්පත්තුව
  • ⁠පාතදුම්බර
  • ⁠යටිනුවර
  • ⁠මැදදුම්බර
  • ⁠දොළුව
  • ⁠උඩුනුවර

මාතලේ දිස්ත්‍රික්කය:

  • අඹන්ගග කෝරළය
  • ⁠රත්තොට
  • ⁠උකුවෙල
  • ⁠විල්ගමුව
  • ⁠නාඋල
  • ⁠යටවත්ත
  • ⁠පල්ලේපොල
  • ⁠ලග්ගල පල්ලේගම
  • ⁠මාතලේ

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • ⁠වලපනේ

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

බදුල්ල දිස්ත්‍රික්කය:

  • ⁠පස්සර
  • ⁠හාලිඇල
  • ⁠මීගහකිවුල
  • ⁠බදුල්ල
  • ⁠බණ්ඩාරවෙල

මහනුවර දිස්ත්‍රික්කය:

  • ⁠තුම්පනේ
  • ⁠පූජාපිටිය
  • ⁠පන්විල
  • ⁠පස්බාගෙ කෝරළය
  • ⁠ගග ඉහළ කෝරළය
  • ⁠අකුරණ
  • ⁠හතරලියද්ද

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • අරණායක
  • ⁠මාවනැල්ල
  • ⁠යටියන්තොට
  • ⁠වරකාපොල
  • ⁠රඹුක්කන
  • ⁠රුවන්වැල්ල
  • ⁠කෑගල්ල
  • ⁠ගලිගමුව
  • ⁠බුලත්කොහුපිටිය

කුරුණෑගල දිස්ත්‍රික්කය:

  • රිදීගම
  • ⁠මාවතගම

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • ⁠හගුරන්කෙත
  • ⁠කොත්මලේ

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය:

  • හල්දුම්මුල්ල
  • ⁠ඇල්ල
  • ⁠ලුණුගල
  • ⁠සොරනාතොට
  • ⁠කන්දකැටිය
  • ⁠ඌව පරනගම
  • ⁠වැලිමඩ
  • ⁠හපුතලේ

කොළඹ දිස්ත්‍රික්කය:

  • සීතාවක

ගම්පහ දිස්ත්‍රික්කය:

  • අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • දෙහිඹ්විට
  • ⁠දැරණියගල

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • ⁠අඹගමුව
  • නුවර එළිය

රත්නපුර දිස්ත්‍රික්කය:

  • ⁠ඉඹුල්පෙ
  • ⁠ඕපනායක
  • ⁠බලන්ගොඩ
  • ⁠රත්නපුර
  • ⁠පැල්මඩුල්ල
  • ⁠කහවත්ත
  • ⁠ඇහැළියගොඩ
  • ⁠කුරුවිට

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...