රජයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

කොළඹ LNW:වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර මෙම මාර්ගය කිලෝමීටර් 5.729ක දිගින් යුක්ත බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිලියන 35ක් වෙන් කළාට ගමට ගිහින් තියෙන්නේ බිලියනයයි – නාමල්

කොළඹ LNW:''ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය...

දිට්වා ව්‍යසනයේ පළමු වර්ෂ පූර්ණ අනුස්මරණ ජාතික වැඩසටහන බදුල්ලේදී!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටු ව්‍යසනයේ පළමු වර්ෂ පූර්ණය නිමිති...

‘මිත්‍ර ශක්ති – XII’ (Mitra Shakti – XII), 2026 සාර්ථකව අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකා යුද්ධ හමුදාව...

ලලිත් – කුගන් නඩුවට සාක්ෂි දෙන්න ගෝඨාභය අධිකරණයට එද්දී යුක්තිය වෙනුවෙන් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් (ලලිත් -...