වයස 18 – 20 අතර සියල්ලන්ටම වසරක සන්නද්ධ හමුදා පුහුණුවක් දිය යුතුයි – රතන හිමි (VIDEO)

වයස අවුරුදු 18 – 20 අතර සියලුම තරුණ තරුණියන්ට වසරක අනිවාර්යය හමුදා පුහුණුවක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

අද වනවිට රටේ තරුණ පරපුර දුර්වල, බෙලහීන තත්වයට පත්ව ඇති හෙයින් මෙසේ පාසල් අධ්‍යාපනය ලබාදෙන්නා සේම අනිවාර්යයෙන්ම සන්නද්ධ හමුදා පුහුණුවකට ද යොමු කළ යුතු බවයි එහිමි සඳහන් කළේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි එහිමි මේ බව ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...