වයස 18 – 20 අතර සියල්ලන්ටම වසරක සන්නද්ධ හමුදා පුහුණුවක් දිය යුතුයි – රතන හිමි (VIDEO)

0
208

වයස අවුරුදු 18 – 20 අතර සියලුම තරුණ තරුණියන්ට වසරක අනිවාර්යය හමුදා පුහුණුවක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

අද වනවිට රටේ තරුණ පරපුර දුර්වල, බෙලහීන තත්වයට පත්ව ඇති හෙයින් මෙසේ පාසල් අධ්‍යාපනය ලබාදෙන්නා සේම අනිවාර්යයෙන්ම සන්නද්ධ හමුදා පුහුණුවකට ද යොමු කළ යුතු බවයි එහිමි සඳහන් කළේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි එහිමි මේ බව ප්‍රකාශ කළේය.

RN