ස්ත්‍රී ප්‍රචණ්ඩත්වයට එරෙහිව ස්ත්‍රී මධ්‍යස්ථානය විරෝධතාවේ!

Date:

කොළඹ LNW: ස්ත්‍රීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම මුල්කරගනිමින් අද (27) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ස්ත්‍රී මධ්‍යස්ථානය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර ගෞරවාන්විත සමාජයක් ස්ථාපිත කිරීම පදනම් කරගනිමිනුයි එය සංවිධානය කර තිබුණේ.

ලක්බිමේ මව්වරු සහ දියණියෝ කාන්තා ජාලය,දක්ෂිණ ලංකා ශ්‍රමිකා සංසදය ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තා සංවිධාන ඊට එක්ව සිටියහ.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සම්පූර්ණ ඡායාරූප නැරඹීම සඳහා READPHOTOS වෙබ් අඩවියට පිවිසෙන්න..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...