*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රොෂාන්ගේ ඇමති ධුරයන් ටික කලක් ජනපති යටතේ …?

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයන්ගෙන් රොෂාන් රණසිංහ මහතාව ඉවත් කිරීමෙන් අනතුරුව ටික කාලයක් සඳහා එම අමාත්‍ය ධුරයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තබාගනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඉන් අනතුරුව බොහෝදුරට එස්.බී. දිසානායක මහතාව ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට ඉඩ ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan