නව සොලිසිටර් ජනරාල්වරයකු පත්කරයි!

0
2254

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

සොලිසිටර් ජනරාල්වරයා ලෙස, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පත්කර ඇත.

ඒ මහතා ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති අතර, 2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ බව සඳහන් වේ.