චමරි CHAMARI BAY අසළ

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):ඕස්ට්‍රේලියානු කාන්තා බිග්බෑෂ් 20/20 තරගාවලියේදී, සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරන චමරි අතපත්තු වෙනුවෙන් ඇය සහභාගිවන තරගවලදී සිඩ්නි ක්‍රීඩාංගණයේ චමරි බේ යනුවෙන් ප්‍රේක්ෂකයන්ට වෙනම ඉඩක් වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම තරගාවලියේ දී ඇය ලකුණු 1000 සීමාවට පිවිස සිටින අතර,සිඩ්නි ක්‍රීඩාංගණය ඇය වෙනුවෙන් මෙම ඉඩ වෙන් කරන්නට තීරණය කර ඇත්තේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් දක්වන සුවිශේෂී දස්කම් පදනම් කර ගෙනයි.

ලොව සිටින ප්‍රබලතම ක්‍රීඩිකාවක් වන චමරිට,අයිසීසී තහනම හරහා ප්‍රධාන ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට අහිමි කළේ නම් මෙම විශේෂ අවස්ථා අහිමි වන්නට තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...