ඩෙල්කිට් වතු යායේ ප්‍රින්ස් ලියෝන් කොටසේ පවුල් 21ක් ආපදා සහන මධ්‍යස්තාන වෙත!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

කලුතර දිස්ත්‍රික්කය ,අගලවත්ත ආසනයෙහි පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොඨාසයේ ඩෙල්කිට් වතු යායේ ප්‍රින්ස් ලියෝන් කොටස නාය යාමේ අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.

එහි ජීවත් වූ මලේගම් ජනතාව ඔවුන්ගේ ගෙවල් 21ක් නාය යාමේ අවදානයට ලක්ව ඇති අතර, කෝවිලේ ආපදා සහන මධ්‍යස්තානයක් විදියට බාවිතා කරන බවද සඳහන් වේ.

රජය පවසන්නේ, මෙම ආපදාවට ලක්වූවන්ගේ නිවාස ල් 21 මසක් ඇතුලත වැඩ අවසන් කිරීමට නියමිතය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...