යුක්‍රේනයට කුණාටු තත්ත්වයක්! 10 දෙනෙකු මිය ගිහින්

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින තුනක සිට පවතින කුණාටු සහිත කාලගුණය හේතුවෙන් යුක්‍රේනයේ පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට නිලධාරීන් පෙන්වා දෙන්නේ, දහස් ගණනකට විදුලිබල පද්ධතිය විසන්ධි වී ඇති බවත් රටේ ප්‍රදේශ හිමවලින් වැසී ඇති බවයි. කලාප 11ක ජනාවාස 400 කට වැඩි ප්‍රමාණයකට විදුලිය නොමැති අතර, මින් දැඩි ලෙස පිඩාවට ලක්ව ඇති 1,500 කට වැඩි පිරිසක් බේරා ගැනීමට උත්සහ කරමින් සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Ihor Klymenko සඳහන් කර ඇති බව වාර්තා වේ.

තවද, ළමුන් දෙදෙනෙකු ඇතුළු තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වන අතර, Odesa, Kharkiv, Mykolaiv සහ Kyiv යන ප්‍රදේශවලින් මරණ වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...

තැන තැන හමුවන අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : නාවික හමුදා නිලධාරින්...