*
Friday, May 3, 2024
spot_img

Latest Posts

අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් මියයයි

ජනාධිපතිවරුන් දෙදෙනෙකු යටතේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ නොමැකෙන සලකුණක් තැබූ මතභේදාත්මක නොබෙල් සාම ත්‍යාගලාභී සහ රාජ්‍යතාන්ත්‍රික බලවතෙකු වන හෙන්රි කිසිංජර් මියගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට හෙතෙම වයස අවුරුදු 100යේ පසුවූ හෙන්රි කිසිංගර් විසින් ආරම්භ කරන ලද දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates සමාගම කිසිංගර්ගේ මරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයා කනෙක්ටිකට් හි ඔහුගේ නිවසේදී මිය ගිය බවයි.

ජර්මනියේ උපත ලද කිසින්ජර් චීනය රාජ්‍ය තාන්ත්‍රික විවෘත කිරීම, එක්සත් ජනපද-සෝවියට් අවි පාලන සාකච්ඡා, ඊශ්‍රායලය සහ එහි අරාබි අසල්වැසියන් අතර සබඳතා පුළුල් කිරීම සහ උතුරු වියට්නාමය සමඟ පැරිස් සාම ගිවිසුම් ඇති කර ගැනීම , ඔහු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් යටතේ රාජ්‍ය තාන්ත්‍රික බලවේගයක් ලෙස දිගටම කටයුතු කළ අතර ඔහුගේ ජීවිත කාලය පුරාම දැඩි අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙන් වඩාත් සාකච්ජාවට බඳුන් වූ චරිතයක් බවට පත් විය.

~ සශිකලා මධුෂාණි Outboundtoday

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan