බොරතෙල් මිලදී ගන්න ගිහිල්ලත් වැඩ වරද්ද ගෙන!

Date:

කොළඹ LNW:ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2022 වර්ෂයේ බොරතෙල් මිලදී ගැනීමේ දී මිල තීරණය කිරිම සඳහා වෙනස් මිල දර්ශකයක් යොදා ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 17,876 ක අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.

එම වර්ෂයේ දී ආනයනය කරනු ලැබූ බොරතෙල් බැරල් 2,023, 509 අදාළ ගෙවීම් කිරීමේ දී වෙනස් මිල දර්ශක යොදා ගෙන එම ගෙවීම් කර ඇති බවයි එම වාර්තාව තහවුරු කර ඇත්ත.

ඒ අනුව බොරතෙල් නිෂ්පාදනවලට අදාළ ව සිංගප්පූරුවෙහි දෛනික මිල දර්ශනයට අනුව ගණනය කරන ලද මිලට සාපේක්ෂව සංස්ථාව විසින් සැපයුම්කාර සමාගමකට අදාළ ආනයන සටහන්කරයේ සඳහන් විනිමය අනුපාතය පදනම්ව ගණනය කරනු ලැබූ රුපියල් මිලියන 17.876 ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුව තිබූ බව විගණන අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...