මහ බැංකු අධිපතිවරයා විවේචනය කරමින් ඉතිහාසයේ පළමු වරට මහ බැංකුව බැඳි සියලු වෘත්තීය සමිති වෙතින් ලිපියක්!

Date:

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසයේ පළමු වරට සියලුම වෘත්තීය සමිති, එවකට සේවය කරන මහ බැංකු අධිපතිවරයෙකු දැඩි ලෙස විවේචනය කරන ලිපියක් මහා බැංකුව තුළ අද දින බෙදාහරින ලදී.

මෙම ලිපිය බෙදාහැරීම සේවකයන් දෙසිය දෙනෙක් පමණ සම්බන්ධ වී 2022 දෙසැම්බර් 1 වැනිදා බැංකුව පුරා ව්‍යාප්ත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...