ඉන්ධන මිල සංශෝධනයක් – තුනක් අඩුවෙයි, දෙකක් වැඩිවෙයි

Date:

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර තිබේ.

ඔවුන් නිකුත් කර ඇති නව ඉන්ධන මිල ගණන් මෙසේය.

ලංකා IOC සමාගම නිවේදනය කර ඇත්තේ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට අනුරූපවම තම ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවයි.

සයිනොපෙක් සමාගම ද ඒ හා සමානව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇති අතර ඔවුන් නිකුත් කළ නිවේදනයේ මිල ගණන් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...