නව කැළණි පාලම අද සිට අදියර තුනක් යටතේ වැසේ

0
384

කොළඹ, නව කැළණි පාලම හෙවත් කළ්‍යාණි රන් පිවිසුම අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (01) සිට අදියර තුනක් යටතේ වසා තැබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අදාළ කාලසීමාවන් තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම අමාත්‍යාංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

විකල්ප මාර්ග ද සඳහන් කරමින් එම අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN