2022 උසස් පෙළ කඩඉම් ලකුණු පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (01) දින 2022 උසස් පෙළ ප්‍රතිඵලවලට අදාළ කඩඉම් ලකුණු නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටී.

ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා අයඳුම් ළ අපේක්ෂකයින්ට සිය අධ්‍යයන පීඨය සම්බන්ධයෙන් තොරතුරු සති 6ක් වැනි කෙටි කාලයකදී නිකුත් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමත් වී ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කිරීමට නියමිත බව සඳහන් වේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටුවෙන් කර්මාන්ත 3,200 කට අධික සංඛ්‍යාවකට හානි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : කර්මාන්ත අමාත්‍යාංශය විසින්...

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...