අපි සෑම කෙනකුටම සම අයිතිය ඇති රාජ්‍යයක් ගොඩනගනවා – අනුර

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ රජයක් තුළ සෑම පුරවැසියෙකුටම පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ සාධාරණ අයිතියක් සහිත රාජ්‍යයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ආධාරණය කළේය.

සෑම පුරවැසියෙකුටම ආර්ථිකයට ප්‍රවිෂ්ට වීමේ සාධාරණ අයිතියක් ඇති බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

”අපි අප රටේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, හැම කෙනාටම ආර්ථිකය සඳහා ප්‍රවිෂ්ට වීමට ඇති සාධාරණ අයිතිය ඇතිකරන රටක් අපි නිර්මාණය කරනවා. එයා සිංහලද එයා දෙමළ ද මුස්ලිම් ද කියන භේදයක් නැතුව. එයාට ධනය තියනවද දුප්පත්ද කියන භේදයක් නැතුව. එයා කොළ පාටද නිල් පාටද එයා රතු පාටද භේදයක් නැතුව. සෑම පුරවැසියෙකුටම පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව සාධාරණ අයිතියක් සහිත රාජ්‍යයක් නිර්මාණය කිරීම තමයි අප අරමුණ. ඒක තමයි අපේ අපේක්ෂාව.” යනුවෙන් ඔහු සඳහන් කරයි.

දිසානායක මහතා මම අදහස් දක්වා සිටියේ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...