අපි සෑම කෙනකුටම සම අයිතිය ඇති රාජ්‍යයක් ගොඩනගනවා – අනුර

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ රජයක් තුළ සෑම පුරවැසියෙකුටම පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ සාධාරණ අයිතියක් සහිත රාජ්‍යයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ආධාරණය කළේය.

සෑම පුරවැසියෙකුටම ආර්ථිකයට ප්‍රවිෂ්ට වීමේ සාධාරණ අයිතියක් ඇති බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

”අපි අප රටේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, හැම කෙනාටම ආර්ථිකය සඳහා ප්‍රවිෂ්ට වීමට ඇති සාධාරණ අයිතිය ඇතිකරන රටක් අපි නිර්මාණය කරනවා. එයා සිංහලද එයා දෙමළ ද මුස්ලිම් ද කියන භේදයක් නැතුව. එයාට ධනය තියනවද දුප්පත්ද කියන භේදයක් නැතුව. එයා කොළ පාටද නිල් පාටද එයා රතු පාටද භේදයක් නැතුව. සෑම පුරවැසියෙකුටම පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව සාධාරණ අයිතියක් සහිත රාජ්‍යයක් නිර්මාණය කිරීම තමයි අප අරමුණ. ඒක තමයි අපේ අපේක්ෂාව.” යනුවෙන් ඔහු සඳහන් කරයි.

දිසානායක මහතා මම අදහස් දක්වා සිටියේ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධික වැස්සෙන් කොළඹ යටවෙයි !

අද (06) සවස කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන්...

ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන්...

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...