*
Thursday, February 29, 2024
spot_img

Latest Posts

අපි සෑම කෙනකුටම සම අයිතිය ඇති රාජ්‍යයක් ගොඩනගනවා – අනුර

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ රජයක් තුළ සෑම පුරවැසියෙකුටම පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ සාධාරණ අයිතියක් සහිත රාජ්‍යයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ආධාරණය කළේය.

සෑම පුරවැසියෙකුටම ආර්ථිකයට ප්‍රවිෂ්ට වීමේ සාධාරණ අයිතියක් ඇති බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

”අපි අප රටේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, හැම කෙනාටම ආර්ථිකය සඳහා ප්‍රවිෂ්ට වීමට ඇති සාධාරණ අයිතිය ඇතිකරන රටක් අපි නිර්මාණය කරනවා. එයා සිංහලද එයා දෙමළ ද මුස්ලිම් ද කියන භේදයක් නැතුව. එයාට ධනය තියනවද දුප්පත්ද කියන භේදයක් නැතුව. එයා කොළ පාටද නිල් පාටද එයා රතු පාටද භේදයක් නැතුව. සෑම පුරවැසියෙකුටම පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව සාධාරණ අයිතියක් සහිත රාජ්‍යයක් නිර්මාණය කිරීම තමයි අප අරමුණ. ඒක තමයි අපේ අපේක්ෂාව.” යනුවෙන් ඔහු සඳහන් කරයි.

දිසානායක මහතා මම අදහස් දක්වා සිටියේ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan