හර්ෂට ලොකු තනතුරක් දෙන්න ගෑස් සිලින්ඩරේ සාකච්ඡාවක් !

Date:

10 වැනි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය) තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ, ඊයේ (නොවැම්බර් 02) කොළඹ මල්පාරේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ය.

ඊට එක්සත් ජාතික පක්ෂය ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල එකඟතාව පළ වී ඇති බව සඳහන්.

ඒ අනුව, අද (දෙසැම්බර් 03) පාර්ලිමේන්තු රැස්වීමේදී එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා විය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර අවස්ථා දෙකකදී මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...