ශ්‍රි ලංකාවට ආධාර ලබා දීමට ඇපල් සමාගම තීරණය කරයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW :

Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ටිම් කුක් මහතා විසින්, ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයකට බලපෑ දරුණු කුණාටු තත්ත්වය හේතුවෙන් විපතට පත් ප්‍රජාවන් සඳහා සහන සහ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත.