ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුප ලබන ප්‍රධාන විධායක නිළධාරීනිය ශෙමාරා වික්‍රමනායක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරීනිය බවට නැවත වරක් තේරී පත්වී ඇති බව වාර්තා වේ.

සුප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් වන මැකර්රි සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 30 කට අධික බවට තක්සේරු කර ඇත.

Australian Financial Review විසින් 2023 වසරට අදාළව නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවේ මේ බව දැක්වෙබ්න අතර, මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 තුළ සිටින එකම කාන්තාව වන්නේද ශෙමාරා වික්‍රමනායක පමණක් වීම විශේෂත්වයකි.

එමෙන්ම මුල් ස්ථාන 50 තුළ සිටින්නේද ඇයට අමතරව තවත් එක් කාන්තාවක පමණක් බවද වාර්තා වේ.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...