*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

භාණ්ඩ 11ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

භාණ්ඩ වර්ග 11ක් සඳහා 2023 දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ අදාළ භාණ්ඩ සඳහා 2022 නොවැම්බර් 30 වනදා සිට පනවනු ලදුව මේ දක්වා ක්‍රියාත්මක වූ බදු එම ප්‍රමාණයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පමණක් සිදුකර ඇති බවයි.

ඒ අනුව එම භාණ්ඩ සඳහා අලුතින් බදු පනවා ඇති බවට කෙරෙන ප්‍රකාශ අසත්‍ය බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මුදල් අමාත්‍යංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan