*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

හරීන් වැඩට බසී! නව කමිටුවකුත් පත් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රාකාරව, ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර මහතායි.

මීට අදාළ නිවේදනය පහතින්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan