භාණ්ඩ අපනයන ආදායමේ අඩුවක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නවතම දත්ත අනුව, ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසයේදී 14.6%කින් අඩුවී ඇතිබව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රේගුව නිකුත්කළ දත්ත අනුව පෙනී යන්නේ 2023 ඔක්තෝබර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 898ක් දක්වා අඩුවී ඇති බවයි.

අපනයන සංවර්ධන මණ්ඩලය පැවසූවේ, එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 13.13%ක අඩුවීමක් බවයි.

ඇඟලුම්, රෙදිපිළි, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන වල අපනයන ඉල්ලුම අඩුවීම ඊට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක්කළ නායකයන්ට ලැබුණු ප්‍රබල ජනතා තීන්දුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: 2026 ඇමරිකානු අතුරු මැතිවරණය.... 2026...

අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාලයන්ගේ අසාමාන්‍ය ජීවිත කතාව: “ජෝති” චිත්‍රපටය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සදාස්මරණීය ගායනවේදී...

ගුවන් හමුදා ඩ්‍රෝන පද්ධතිය සඳහා රු. බි. 4.26ක අතිරේක ඇස්තමේන්තුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත්...

බාල ඖෂධ ගෙන්වීම: කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය අවසන් – ලිඛිත හා වාචික දේශනා කැඳවයි!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ...