*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

භාණ්ඩ අපනයන ආදායමේ අඩුවක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නවතම දත්ත අනුව, ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසයේදී 14.6%කින් අඩුවී ඇතිබව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රේගුව නිකුත්කළ දත්ත අනුව පෙනී යන්නේ 2023 ඔක්තෝබර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 898ක් දක්වා අඩුවී ඇති බවයි.

අපනයන සංවර්ධන මණ්ඩලය පැවසූවේ, එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 13.13%ක අඩුවීමක් බවයි.

ඇඟලුම්, රෙදිපිළි, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන වල අපනයන ඉල්ලුම අඩුවීම ඊට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan