පොහොට්ටුවේ පාලක ලේකම් CID අත්අඩංගුවට !

0
849

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහුගේ නිවසේදී ය.

උතුරේ සැමරුම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර කිරීම සම්බන්ධයෙන් මෙසේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.