පළමු තරගයේ කණ්ඩායමම දෙවන තරගයටත්

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 05,(LNW) කොළඹ :

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී කණ්ඩායමේ වෙනසක් ඇති විය හැකි බවත්,වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු යොදා ගැනීමට අපේක්ෂා කරන බවත් දනංජය ද සිල්වා පැවසුවත්,පළමු ටෙස්ට් තරගයට යොමු කළ කණ්ඩායමම දෙවන තරගයටත් යොදා ගැනිමට මේ වන විට තීරණය කර තිබෙනවා.


තරගය පැවත්වෙන තණතිල්ල වේග පන්දුවට වාසිදායක තත්ත්වයක පවතින නිසා වේග පන්දු යවන්නෙක් වැඩිපුර යෙදවිමට අපේක්ෂා කරන බව නායක ධනංජය ද සිල්වා ඊයේ මාධ්‍යයට ප්‍රකාශ කළත්,ඊයේ පස්වරුවේ පැවත්වෙන පුහුණු සැසියෙන් පසුව එය තීරණය කරන බව ද පැවසුවා.ඒ අනුව පැහැදිළි වන්නේ කණ්ඩායමේ පුහුණු සැසියෙන් පසුව කරන ලද සාකච්ඡාවලින් ඉනික්බිතිව වඩා යහපත් දෙවන තරගයට ද පළමු තරගයේ කණ්ඩායමම යෙදවීම බව ශ්‍රී ලංකාව තීරණය කර ඇති බවයි.
සහභාගි වන කණ්ඩායම – 1 දිමුත් කරුණාරත්න, 2 පැතුම් නිශ්ශංක, 3 දිනේෂ් චන්දිමාල්, 4 ඇන්ජලෝ මැතිව්ස්, 5 කමිඳු මෙන්ඩිස්, 6 ධනංජය ද සිල්වා (නායක), 7 කුසල් මෙන්ඩිස් (WK), 8 ප්‍රභාත් ජයසූරිය, 9 විශ්ව ප්‍රනාන්දු,10, අසිත ප්‍රනාන්දු 11.ලහිරු කුමාර

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...