සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලංකා විදුලිබල මණ්ඩලයේ ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව දැන් සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ලබා ගත හැකි බව එම මණ්ඩලය පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.
ඒ සදහා පහත පරිදි අදාළ භාෂාවන් සදහා ලියාපදිංචි විය හැකිය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??