සිරිධම්ම හිමිට ඇප වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ අන්තර් විශ්ව විද්‍යාලීය හික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කරනු ලැබීය.

ඒ, රු.ලක්ෂය බැගින්වූ ශරීර ඇප මතය.

කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ ව තවදුරටත් රඳවාගෙන විමර්ශන සිදුකෙරෙයි. වාර්තා විය.

ඇප මත නිදහස් වීමෙන් අනතුරුව පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද ලබා දුන්හ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...