ආණ්ඩුවත් හරියට කොමඩු ගෙඩිය වගේ! (VIDEO)

වර්තමාන ආණ්ඩුවත් හරියට කොමඩු ගෙඩියක් වැනි යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසුවේය.

ඒ, අද (06) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

පැහැදිලි ලෙසම රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයා සහ අනුර දිසානායක කටයුතු කරන්නේ අවබෝධයෙන් බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුව වැටලීමට එදා ගිය ලාල් කාන්තලා වෙනුවට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වසන්ත මුදලිගේ වන අතර යුක්ති සහගත හදවතේ අරගලය හිංසාවාදී පැත්තට යොමුකළේ සජිත් ප්‍රේමදාස මහතාට හයේ හතරේ පොල්ලක් දිගුකර බව සොයිසා මහතා කියාසිටියේය.

අවසානයේ ක්‍රියාත්මක වූයේ රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ සැලසුම බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...