*

İstanbul escort bayan sivas escort samsun escort bayan sakarya escort Muğla escort Mersin escort Escort malatya Escort konya Kocaeli Escort Kayseri Escort izmir escort bayan hatay bayan escort antep Escort bayan eskişehir escort bayan erzurum escort bayan elazığ escort diyarbakır escort escort bayan Çanakkale Bursa Escort bayan Balıkesir escort aydın Escort Antalya Escort ankara bayan escort Adana Escort bayan

Friday, February 23, 2024
spot_img

Latest Posts

ආර්ජන්ටිනාවේ Lionel Messi ට ලැබුණු තැන!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ආර්ජන්ටිනාවේ සහ Inter Miami කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන Lionel Messi ව Time සඟරාව විසින්, වසරේ මලල ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

Messi ජූලි මාසයේදී Miami සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන Leagues කුසලාන තරගාවලියේදී තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කළ බවට සඳහන් වේ.

36 හැවිරිදි ඔහු ඔක්තෝම්බර් මාසයේදී 8 වැනි වරටත් Ballon d’Or සම්මානයද දිනා ගැනීමට සමත් වීම ඔහු ලද භාග්‍යකි.

Time සඟරාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, Lionel Messi මේ වසරේ Inter Miami සමග අත්සන් කළ විට එක්සත් ජනපදය පාපන්දු රටක් බවට පත්වූ බවයි.

Messi ජූලි මාසයේදී Miami සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන Leagues කුසලාන තරගාවලියේදී තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කළ බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan