ආර්ජන්ටිනාවේ Lionel Messi ට ලැබුණු තැන!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ආර්ජන්ටිනාවේ සහ Inter Miami කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන Lionel Messi ව Time සඟරාව විසින්, වසරේ මලල ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

Messi ජූලි මාසයේදී Miami සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන Leagues කුසලාන තරගාවලියේදී තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කළ බවට සඳහන් වේ.

36 හැවිරිදි ඔහු ඔක්තෝම්බර් මාසයේදී 8 වැනි වරටත් Ballon d’Or සම්මානයද දිනා ගැනීමට සමත් වීම ඔහු ලද භාග්‍යකි.

Time සඟරාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, Lionel Messi මේ වසරේ Inter Miami සමග අත්සන් කළ විට එක්සත් ජනපදය පාපන්දු රටක් බවට පත්වූ බවයි.

Messi ජූලි මාසයේදී Miami සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන Leagues කුසලාන තරගාවලියේදී තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කළ බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...