සංවර්ධන පුවත් ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානයෙන් නිවේදනයක්! December 7, 2025 FacebookXPinterestWhatsApp රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : 2025 “දිට්වා” සුළි කුනාටුව හා ගංවතුරෙන් පීඩාවට පත් වූ නිවාස යථාවත් කර ගැනීම සඳහා රු. 25,000 දීමනාව ලබා ගැනීමේ අයදුම් පත්‍රය පහත පරිදි වේ.