රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ බස්නාහිර, සබරගමුව පළාත්මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි
ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තද සුළං ද ඇති විය හැකි බවත්, අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.
