ජනතාව පෙළන විදුලි බිල වැඩි කිරීම වහා නවතනු! උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඊයේ !

ජනතාවගේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිවත්, වෘත්තීය සමිති මර්දනයට එරෙහිවත්,රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල්කරගෙන උද්ඝෝෂණ ව්‍යපාරයක් ඊයේ (06)දින දහවල් කොළඹ විදුලි බලමණ්ඩල ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විනි.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුනේ ලංකා විදුලි බලමණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය විසිනි.

දෙසැම්බර් මස 5,6 දෙදින ජාතික විරෝධතා දින ලෙස නම් කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර මාලාවට සමගාමීව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වූ අතර ඊට සමගාමීව වරාය ,ටෙලිකොම් ,දේශීය ආදායම් බදු වැනි රාජ්‍ය ආයතන ඉදිරිපිටද උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විනි.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...