DTTB ව්‍යාපෘතියට ජපන් සහය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා කඩිනමින් ආධාර ලබා දීමට ජපානය එකඟ වී ඇති බව සඳහන් වේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා ජපානයේ නිරත වූ චාරිකාවක් අතර තුර එරට ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍යවරයා හමුව ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී ඩිජිටල්කරණය හෙවත් ශ්‍රී ලංකාවේ Digital Terrestrial Television Broadcasting (DTTB) ව්‍යාපෘතියට අදාළ කරුණු සාකච්ඡා කර තිබේ.

මෙහිදි ඒ සඳහා වන ජපන් ආධාර කඩිනමින් ලබා දීමට උප ඇමතිවරයා එකඟතාව පළ කර තිබේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...