ආපදාවෙන් අවහිර වූ මාර්ග 85%ක් විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW :

ආපදාවෙන් අව­හිර වූ මාර්ග­ව­ලින්  85%කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් මේ වන විට විවෘත කර ඇතැයි මාර්ග සංව­ර්ධන අධි­කා­රිය සඳහන් කරයි.

ආප­දා­ව­ලින් හානි වූ සිය­ලුම මාර්ග ඉදිරි සති­යේදී රථ­වා­හන ධාව­නය සඳහා විවෘත කිරී­මට බලා­පො­රොත්තු වන බව එහි අධ්‍යක්ෂ ජන­රාල් විමල් කණ්ඩම්බි මහතා කියා සිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...