කඩිනමින් ප්‍රතිසංස්කරණ වන කොළඹ පුත්තලම දුම්රිය මාර්ගය…

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW :

ආපදාවෙන් හානි වූ කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩා ඔය සහ නාත්තන්ඩිය අතර දුම්රිය මග කඩිනමින් ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව වාර්තා වේ.

තවද, වලහපිටිය උප දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්න ඉපැරණි දුම්රිය යකඩ පාලමට සම්බන්ධ භූමි පෙදෙස ජල පහර හේතුවෙන් විනාශ විය. එය ද පිළිසකර කරමින් පවතින බව සඳහන් වේ.

එම කාර්‍ය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ හලාවත බෝලවත්ත දුම්රිය නඩත්තු ඒකකයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ ව සිදුකරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...