2023 අයවැය අවසන් ඡන්ද විමසීම අද

2023 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම අද (08) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත ය.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය අද පස්වරු 05.00 දක්වා පැවැත්වෙනු ඇති අතර ඉන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරේ.

පසුගිය නොවැම්බර් 22 වනදා පැවති අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ එය වැඩි ඡන්ද 37 කින් සම්මත කෙරිණි. ඒ, අයවැයට පක්ෂව ඡන්ද 121ක් සහ විපක්ෂව ඡන්ද 84ක් වශයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...